කොවිඩ් ආසාදිත මරණ ගණන 634ක් දක්වා ඉහළට


කොවිඩ් -19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද දිනයේ තහවුරුකර තිබේ.

ඒ අනුව කොවිඩ් ආසාදිතව මෙරටදී මියගොස් ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 634 දක්වා ඉහළගොස් ඇත.



Recommended Articles