කොවිඩ් ආසාදිත මරණ 42ක් By .. // 2021 ජුනි 03 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිත මරණ 42ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1,608 දක්වා ඉහළ ගොස් ඇත. පසුගිය දින 11 තුලදී කොවිඩ් ආසාදිත මරණ 338ක් වාර්තා වී ඇති බවයි දත්ත වාර්තා මගින් පෙන්නුම් කරන්නේ. Facebook Twitter Google+ Recommended Articles