කොවිඩ් ආසාදිත මරණ 596ක්


කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (10) දිනයේ තහවුරුකර තිබේ.

ඒ අනුව කොවිඩ් ආසාදිතව මෙරට සිදුව ඇති සමස්ත මරණ ගණන 596කි.

එලෙස මියගොස් ඇත්තේ උඩහේන්තැන්න ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

 



Recommended Articles