කොවිඩ් ආසාදනය වූ තවත් නාවික රණවිරුවන් 7ක් සුවය ලබයි - සමස්තය 657යි


කොවිඩ්-19 ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා සාමාජිකයින් 7 දෙනෙකු සම්පුර්ණ සුවය ලබා අද (12) රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

මෙම නාවික හමුදා පුද්ගලයින් 7 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 657 ක් සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

 



Recommended Articles