කොවිඩ් ආසාදනය වූ තවත් 46ක් සුවය ලබයි By රුවන් කාශ්‍යප // 2020 ජුනි 12 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 46ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. එ ්අනුව සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 1196ක් දක්වා වර්ධනය වී තිබේ. Facebook Twitter Google+ Recommended Articles