කොවිඩ් අවදානම තවත් දුරු වී නෑ


උදාවන සති අන්තය තුළ කටයුතු කිරීමේදී නිරෝධායන නීති අනුව කටයුතු කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

කොවිඩ් අවදානම තවමත් ශ්‍රී ලංකාවෙන් දුරු වී නොමැති බවත් සෞඛ්‍ය පුරුදු අනිවාර්යයෙන් පිළිපදින ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මුහුණු ආවරණ පැළදීම අනිවාර්ය බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

 



Recommended Articles