කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් 18ක්


කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් 18ක් අද දිනයේදී හමුවී තිබේ. ඒ අනුව අද දිනයේදී හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 22කි. ඒ අනුව සමස්ත රෝගීන් ගණන 1946ක් දක්වා වර්ධනය විය.



Recommended Articles