කොවිඩ් -19 ආසාදිත තවත් රෝගීන් 343ක් By .. // 2021 පෙබ 06 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 ආසාදිත තවත් රෝගීන් 343 හඳුනාගෙන ඇත. ඒ අනුව මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 68,193ක් දක්වා ඉහළගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles