කොල්ලුපිටිය බ්‍රැන්ඩික්ස් ප්‍රධාන කාර්යාලයේ 7කට කෝවිඩ්


මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ කොල්ලුපිටිය පිහිටි ප්‍රධාන කාර්යාලයේ සාමජිකයන් දෙකක් ඇතුළු 07 දෙනෙකුට කොරෝනා අසාදනය වී ඇති බවට තහවුරු වෙයි.

ඔවුන් සියලුදෙනාම ආශ්‍රිතයින් ලෙස තහවුරු වීමෙන් පසු ස්වයං නිරෝධායනයට යොමු කර සිටි අයයි.



Recommended Articles