කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට


මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 3253ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඒක්සත් එමිර් රාජ්‍යෙය් පැමිණි පුද්ගලයින් 6 දෙනෙකුද, ඉන්දියාවෙන් පැමිණි පුද්ගලයින් පස්දෙනෙකුද ,බහරේන් සිට පැමිණි පුද්ගලයින් හතර දෙනෙකුද ,කටාර් ,වියට්නාමය සහ කුවේට් යන රටවලින් පැමිණි පුද්ගලයින් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වි ඇති බවට හදුනා ගැනිමත් සමගිනි.

 



Recommended Articles