කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට


මෙරටින් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිතයින් ගණන 3126 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් අසාදිතයින් තිදෙනෙකු හදුනා ගැනිමත් සමගිනි.



Recommended Articles