කොරෝනා ආසාදිතයින් ගණන 1801 දක්වා ඉහළට By .. // 2020 ජුනි 05 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මෙරට කොරෝනා ආසාදනය වු මුළු ආසාදිතයින් ගණන 1801 දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනයේ නව ආසාදිතයින් 4 දෙනෙකු හදුනා ගැනිමත් සමඟ මෙරට ආසාදිතයින් ගණන ඉහළ ගොස් තිබේ. කොරෝනා ආසාදනය වි සුවය ලැබු මුළු පිරිස 858 දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles