කොරෝනා ආසාදිතයන් 1835ක් දක්වා ඉහළට By රුවන් කාශ්‍යප // 2020 ජුනි 08 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තවත් කොරෝනා අසාදිතයන් දෙදෙනෙක් වාර්තා වීමත් සමගින් මුළු රෝගීන් සංඛ්‍යාව 1835 ක් දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඊයේ දිනයේ හඳුනාගත් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 21 කි. Facebook Twitter Google+ Recommended Articles