කොරොන මරණ වාර්තාව යලි අලුත් වෙයි - මරණ 198ක්


ඊයේ (20) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 198 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ති​බේ.

මිය ගිය අය අතරට වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 44 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 154 දෙනෙකු අයත්.

ඒ සමඟින් මෙර​ට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 7,183ක් දක්වා ඉහළ ගොස් ඇත.



Recommended Articles