කොරොන මරණ වාර්තාව යලි අලුත් වෙයි - මරණ 195ක්


ඊයේ (19) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 195 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ති​බේ. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 අඩු එක් පුද්ගලයෙක්, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 43 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 151 දෙනෙකු අයත්.

මෙර​ට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 6,985ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම මරණ සංඛ්‍යාව දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ද වේ.



Recommended Articles