කොන්ක්‍රිට් බැම්මකින් වැටි පුද්ගලයෙක් ජීවිතක්ෂයට


හගුරන්කෙත රිකිල්ලගස්කඩ ප්‍රදේශයේදි කොන්ක්‍රීට් බැම්මකින් ඇඳ වැටුණ පුද්ගලයෙක් ජීවිතක්ෂයක්ට පත්ව තිබේ.

ඊයේ රාත්‍රි මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් අවුරුදු 49ක් වන මතුරට පදිංචි පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබේත

කොන්ක්‍රිට් බැම්මෙන් වැටුණ හේතුව මෙතෙක් අණාවරණය වි නොමැත. හඟුරන්කෙත පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.



Recommended Articles