කොටුව,පිටකොටුව,බොරැල්ල,වැලිකඩ යන පොලිස් බල ප්‍රදේශයන්ට නිරෝධායන ඇඳිරි නීතිය


කොටුව,පිටකොටුව,බොරැල්ල,වැලිකඩ යන පොලිස් බල ප්‍රදේශයන්ට අද (25) සවස 6.00 සිට නැවත දැනුම්දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.



Recommended Articles