කොටස් වෙළඳපොළ අදත් දැවැන්ත වර්ධනයක


කොළඹ කොටස් වෙළඳපොළ අද දිනයේද දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කළේය. ඒ අනුව සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 232කින් ඉහළ ගොස් සමස්ත ඒකක 15 400ක් දක්වා ඉහළ ගියේය.

එසේම එස්. ඇන්ඩ්. පී. මිල දර්ශකය ඒකක 67කින් ඉහළ ගොස් 4602ක් දක්වා වර්ධනය වී තිබේ.  එසේම වෙළඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 7ක් වැනි ඉහළ අගයක් පෙන්නුම් කළේය.



Recommended Articles