කොග්ගල ඇඟළුම් කම්හලක හතරකට කොවිඩ්


කොග්ගල ඇඟලුම් කම්හලක සේවකයන් හතරදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි අද (12දා) තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි.

මොවුන්ගෙන් දෙදෙනකු රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ පදිංචිකරුවන් වන අතර අ‍නෙක් දෙදෙනා බෝපෙ පෝද්දල සහ බද්දේගම පදිංචිකරුවන්ය.

ගාල්ල සිරංගිකා ලොකුකරවිට



Recommended Articles