කොකේන් මත්ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 2.3ක් සමග පුද්ගලයන් 13 අත්අඩංගුවට


ඕස්ට්‍රේලියානු පොලීසිය කොකේන් මත්ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 2.3ක් සමග පුද්ගලයන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස සොයාගත්​ කොකේන් මත්ද්‍රව්‍ය තොගයේ වීදි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 494ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 

මෙය ඕස්ට්‍රෙලියානු ඉතිහාසයේ එරට පොලීසිය විසින් සොයාගෙන ඇති විශාලතම මත්ද්‍රව්‍ය තොගය වේ. 



Recommended Articles