කෙහෙළියට රට ගමන් තහනම්


හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට විදෙස් ගමන් තහනම් කරමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. එසේම හෙට දිනයේදී ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙසද අධිකරණය නියෝග කර තිබේ.

 



Recommended Articles