කෙහෙළියගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනියි


රක්ෂිත බන්ධනාගාර ගතව බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෙන්ම පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ අනුව ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිවරයාට යොමුකර තිබුණි.

එම ඉල්ලා අස්වීම ජනපතිවරයා විසින් පිළිගෙන ඇති අතර ඔහුගේ ඉල්ලා අස්වීමට අදාළ ගැසට් නිවේදනයද නිකුත් ව තිබේ. 



Recommended Articles