කෙහෙළිය ඇතුළු තිදෙනෙකුට ඇප By .. // 2024 සැප් 11 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සිරගත කර සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු තිදෙනෙකුට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද(11දා) ඇප ලබා දී තිබේ. ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්වීමේ සිද්ධියට අදාළව ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි. Facebook Twitter Google+ Recommended Articles