කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ඉල්ලා අස්වෙයි By .. // 2021 ජුනි 06 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා ඉල්ලා අස් වී තිබේ. අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ, පෞද්ගලික හේතූන් මත ඔහු ධුරයෙන් ඉල්ලා අස්වූ බවටයි. Facebook Twitter Google+ Recommended Articles