කුමාර වෙල්ගම සමුගනියි


කලුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අද පෙරවරුවේ කොළඹ පෞද්ගලික රෝහලකදි අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතා 74 වැනි වියේ පසුවිය.  හිටපු අමාත්‍යවරයෙකුද වන ඒ මහතා මෙරට දේශපාලනයේ තීරණාත්මක චරිතයක්ද විය.



Recommended Articles