සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල් (පළාත් සභා) එළැඹෙන 30 දා තෙක් වසා තැබීමට පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී තීරණය කළේය.
මෙම රැස්වීම අද පෙරවරුවේ කෑගල්ල දිසාපති කාර්යාලයේදී පැවැතියේය.