කාගෝ සේවකයන්ට පෞද්ගලික මුදලින් PCR කරගන්න කියලා


කටුනායක ගුවන් තොටුපොළේ කාගේ අංශයේ සේවකයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති හෙයින් එය කාර්ය මණ්ඩල සේවකයන්ට පෞද්ගලික මුදලින් පී.සී.ආර්. කරගන්නා ලෙස දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව සිය පෞද්ගලික මුදලින් රුපියල් 12500ක මුදලක් ගෙවා එසේ පී.සී.ආර්. කර ගැනීමට සිදුව ඇති බව සේවකයෝ පවසති.

 



Recommended Articles