කළුතර දිස්ත්‍රික්කයේ මේ වන විට හුදකලා ගම්මාන ලෙස නම්කර ඇති ගම්මාන අතුරින් මතුගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ බදුගම නව ජනපදය ගම්මානය හැර අනෙකුත් සියළු ගම්මාන හුදකලා කිරීම ඉවත් කෙරෑ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටියි.
කළුතර හුදකලා කළ ගම්කි හිපයක සංචරණ සීමා ඉවත් කෙරේ
Recommended Articles