කළුතර දිස්ත්‍රික්කය තුල කෝවිඩ් වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීමේ පියවරක් වශයෙන් එම දිස්ත්‍රික්කය තුල ආදායම් බලපත්‍ර නිකුත් කිරීම 2020 ඔක්තෝම්බර් 20 දින සිට 2020 ඔක්තෝම්බර් 29 දින දක්වා තාවකාලිකව අත්හිටුවා තිබේ.
කළුතර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි
Recommended Articles