කළුතර ගම් කිහිපයක් හුදකලා කරයි By .. // 2020 ඔක් 21 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කළුතර දිස්ත්‍රික්කයේ ගම්මාන 5ක් නැවත දැනුම්දෙන තුරු හුදකලා ගම්මාන ලෙස නම් කෙරේ. අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ගොරක්ගොඩ,බේරගම,දාපිලිගොඩ,කැකලන්දර උතුර සහ පාලින්ද නුවර ප්‍රදේශීය ලේකම් කොට්ටාශයේ බෙල්ලන ගම්මාන ඒ අතර වේ. Facebook Twitter Google+ Recommended Articles