කලුතර දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් 49ක් දක්වා ඉහළට


මතුගමින් ඔවිටිගලින් තවත් කොරෝනා ආසාදිතයෙකු සහ කළුතර නාගොඩ ප්‍රදේශයෙන් දෙදෙනෙකු හා පයාගල ප්‍රදේශයෙන් එක් ආසාදිතයෙකු අද (20දා) වාර්තාවූ බවත් ඒ අනුව මේ වනවිට කළුතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාධිතයන් 49 දෙනෙකු වාර්තාවී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

මතුගම ඕවිටිගල විහාරස්ථානයේ උපස්ථායෙකයෙකු ලෙස කටයුතු කල අයෙකුත්,මතුගම පෞද්ගලික බැංකුවක සේවය කරන නාගොඩ 6 වන මාවතේ පදිංචි කාන්තාවක්,හා නාගොඩ විජිත මාවතේ පදිංචි කාන්තාවක් සහ පයාගල පදිංචි පුද්ගලයෙකු මෙසේ කොරෝනා ආසාධිතයන් ලෙස හඳුනා ගෙන ඇත.

මතුගම බන්දු තඹවිට



Recommended Articles