කල්පිටියේ පවුලක් ස්වයං නිරෝධායනයට


මිනුවන්ගොඩ කොවිඩ් ආසාදනයට අදාළ ඇගලුම් කම්හලේ සේවිකාවන් සදහා සිල්ලර කඩයක් පවත්වාගෙන ගිය,කල්පිටියේ ඉලන්තඩිය පදින්චි පවුලක් ස්වයං නිරෝධායනයට ලක් කොට  ඇතැයි, නොරොච්චෝල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලන්ත බණ්ඩාර පවස යි.

කල්පිටිය කුමාරි කොට්ටහච්චි

 



Recommended Articles