කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කරයි


කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් අද (05දා) පෙරවරු 08 සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

වෛද්‍යවරයෙකුගේ ක්‍රියාකලාපයට විරුද්ධව මෙම වැඩ වර්ජනය ආරම්භ කර ඇත.

මීට පෙරද මෙම වෛද්‍යවරයාට එරෙහිව රෝහලේ වෛද්‍යවරුන් වැඩ වර්ජනයක් දියත් කළ අතර, අදාළ වෛද්‍යවරයා ස්ථාන මාරු කර යවන බවට ලද පොරොන්දුව මත එම වැඩ වර්ජනය අත්හිටුවීමට එම වෛද්‍යවරුන් කටයුතු කළහ.



Recommended Articles