2024 අදාළව අයි.සී.සී. වසරේ නැගී එන ක්‍රීඩකයා සම්මානය ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස්ට හිමිව තිබේ.
ටෙස්ට්, එක්දින සහ විස්සයි 20 තරග රටා තුනෙන්ම පසුගිය වසරේදී කමිඳු මෙන්ඩිස් ලකුණු 1451ක් රැස් කර ඇති අතර, පිතිකරණය සාමාන්‍ය 50ක් පමණ අගයක් රඳවාගෙන ඇත.