කඳුරට සිට කොළඹට ගුරු පා ගමන අරඹයි By .. // 2021 අගෝ 04 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තම වැටුප් ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙසට බලකරමින් ගුරු වෘත්තීය සමිති ඒකාබද්ධව පවත්වන විරෝධතා පාගමන මහනුවරින් ආරම්භ කර තිබේ. මෙම පාගමන කොළඹ තෙක් ගමන් කිරීමට නියමිතය. ෂේන් සෙනෙවිරත්න Facebook Twitter Google+ Recommended Articles