කඳාන පිහිටි ලෙකෝ ආයතනයේ 13 දෙනෙකුට කොවිඩ්


කඳාන පිහිටි ලෙකෝ ආයතනයේ 13 දෙනෙකුට කොවිඩ් අසාදිත බව තහවුරු කර ගෙන ඇත.

එම කාර්යාලයේ සේවකයෙකුගේ දියණියක මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කර ඇති අතර අදාල සේවකයා සිය නිවසේ ස්වයං නිරෝධායනය වී ඇත. මේ හේතුව නිසා අනෙකුත් සේවකයන් ද PCR පරක්ෂණ සිදුකර ගෙන ඇත.



Recommended Articles