කන්දකාඩු හා ඒ ආශ්‍රිත තවත් ආසාදිතයන් 43ක් වාර්තා වෙයි


ඊයේ දිනයේදී (11දා)කොවිඩ් ආසාදිතයන්  57ක් වාර්තා වී තිබේ. ඒ තවත් කොවිඩ් ආසාදිතයන් 43ක් හඳුනාගැනීමත් සමගිනි. මේ අනුව තහවුරු කරන ලද සමස්ත රෝගීන් ගණන 2511ක් දක්වා වර්ධනය වී තිබේ.

ඊයේ වාර්තා වූ රෝගින්ගේ විස්තර

තවත් කොවිඩ් ආසාදියන් 43ක් හඳුනා ගැනේ - කන්දකාඩු මධ්‍යස්ථානයෙන් 13 හා ඔවුන්ගේ ආශ්‍රිතයන් 30ක්

රාජාංගනයෙන් තවත් ආසාදිතයෙන් 4ක් වාර්තා වෙයි

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි 4යි - නිරෝධායනට ලක්වෙමින් සිටින
කුවේට් සිට පැමිණි 1යි - නිරෝධායනට ලක්වෙමින් සිටින

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 5යි - රාජාංගනේ පදිංචි 1යි, හබරාදුව පදිංචි 1යි, වැලිකන්ද පදිංචි 2යි, ලංකාපුර පදිංචි 1යි



Recommended Articles