කන්දකාඩු රැඳවියන් බැලීමට පැමිණි 114ට කොවිඩ් නෑ


කන්දකාඩු පුනරුත්තාපන කඳවුරේ රැඳවියන් බැලීමට පැමිණි පවුල්වල සාමාජිකයින් 114කට කොවිඩ් ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබේ.

ඒ ඔවුන් පිළිබඳව කළ පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල අනුවයි. එසේම එම පවුල්වල සමීපතමයින් 368කගේ පීසීආර් පරීක්ෂණද සෘණාත්මක වී තිබේ.



Recommended Articles