කන්දකාඩු පොකුරේ තවමත් ප්‍රතිකාර ලබන ආසාදිතයන් ගණන 62යි


කන්දකාඩු පොකුරට සම්බන්ධ කොවිඩ් ආසාදිතයන් අතරින 567 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය සඳහන් කරයි.

එම පොකුරේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 629ක් වෙයි. ඒ අනුව තවත් ආසාදිතයන් 62ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.



Recommended Articles