කන්දකාඩු පොකුරේ තවත් ප්‍රතිකාර ලබන්නේ තිදෙනායි


කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ කොවිඩ් ආසාදන පොකුරේ මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයන් සංඛ්‍යාව 03ක් දක්වා පහළ ගොස් තිබේ.

එම පොකුරට සම්බන්ධව ආසාදිතයන් 649ක් වාර්තා වූ අතර  පුද්ගලයින් 646 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.



Recommended Articles