කන්දකාඩු පොකුරේ ආසාදිතයන් ගණන 598ක්


කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයට අදාළ කොවිඩ් ආසාදන පොකුරේ ආසාදිතයන් ගණන 598ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පුනරුත්තාපනය වන රැඳවියන් 482ක්, කාර්ය මණ්ඩලය 66ක්, ආරාධිත කාර්ය මණ්ඩලය 05, පවුල් හා සමීපතමයින් 44ක් හා වැලිකඩ බන්ධනාගරයේ කොවිඩ් 19 ආසාදනය වූ රැඳවියා ඇසුරු කළ පුදගලයින් 01 ක් ලෙස මෙම ආසාදිතයන් වාර්තා වෙයි.



Recommended Articles