කන්දකාඩු පොකුරෙන් ආසාදිතයන් 519ක්


කන්දකාඩු පොකුර හා සම්බන්ධව ආසාදිතයන් 519ක් වාර්තා වී තිබේ.

මේ අතරින් රැඳවියන් 440ක්, රාජාංගණයෙන් ආසාදිතයන් 16ක් හා කාර්ය මණ්ඩලයේ 63ක් වශයෙන් මෙම පොකුරෙන් ආසාදිතයන් වාර්තා වී තිබේ.

එම පොකුරට සම්බන්ධිත 800ක් පමණ මේ වන විට නිරෝධායනයට යොමුකර තිබේ.



Recommended Articles