කන්දකාඩු පොකුරට සම්බන්ධ තවත් ආසාදිතයන් 6ක්


කන්දකාඩු කොවිඩ් ආසාදන පොකුරට සම්බන්ධ තවත් ආසාදිතයන් 6ක් වාර්තා වී තිබේ.. ඒ අනුව අද දිනයේ වාර්තා වී ඇති ආසාදිතයන් ගණන 10කි.

මේ සමගින් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2697ක් දක්වා වර්ධනය විය.

අද දිනයේ වාර්තා වන රෝගීන්ගේ විස්තර

සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 3යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 3යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින
ගම්පහ පදිංචි කන්දකාඩු ආසාදිතයකුගේ ආශ්‍රිතයන් 2යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින
ඉන්දියාවේ සිට පැමිණි 1යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින
රාජාංගනයේ පදිංචි කන්ඩකාඩු ආසාදිතයකුගේ ආශ්‍රිතයන් 1යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින


Recommended Articles