කන්දකාඩු පොකුරේ ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 13ක් දක්වා පහළට


කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයට සම්බන්ධ කොවිඩ් ආසාදන පොකුරේ මේ වන විට ප්‍රතිකාර  ලබන ආසාදිතයන් සංඛ්‍යාව 13ක් දක්වා පහළ ගොස් ඇතැයි කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

එම පොකුරේ ආසාදිතයන් 639ක් වාර්තා වූ අතර ඉන් ආසාදිතයන් 626ක් මේ වන විට සුවය ලබා තිබේ.



Recommended Articles