කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය රෝහලක් බවට පත්කරයි


කොවිඩ් ආසාදිතයන් පොකුරක් වාර්තා වූ කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්තාපන මධ්‍යස්ථානය ආසන්නයේ ඇති කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය තාවකාලික රෝහලක් බවට පත්කර තිබේ.

ඒ කොවිඩ් 19 රෝගීවූවන්ට ප්‍රතිකාර කිරීම වෙනුවෙනි. මෙම මධ්‍යස්ථානය දිනක් තුළ යුද හමුදාව විසින් රෝහලක් බවට පත්කර තිබේ.



Recommended Articles