කථානායකවරයා පත් කිරීමේදී විපක්ෂයෙනුත් නමක් By .. // 2024 දෙසැ 15 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නව කථානායකවරයා පත් කිරීමේදී විපක්ෂයෙනුත් එම තනතුරට නමක් යෝජනා කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය. කොළඹ අද(15දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. Facebook Twitter Google+ Recommended Articles