කථානායක ධුරයට අශෝක රන්වලගේ නමත්


10 වැනි පාර්ලිමේන්තුවේ කතානායක ලෙස අශෝක රන්වල මහතාගේ නම යෝජනා වී ඇති බව වාර්තා වේ.

ඔහු මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වී ජයග්‍රහණය කළේය. ඔහු ජනතා විමුක්ති පෙරමුණෙන් දේශපාලනයට පිවිසියේය. ඔහු අධ්‍යක්ෂවරයෙක් (B.G.T.R.I) ලෙස කටයුතු කර ඇත.



Recommended Articles