කතානායක නිරෝධායනයට ලක්කර නෑ By රුවන් කාශ්‍යප // 2020 දෙසැ 31 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිරෝධායනයට ලක්කර ඇති බවට පලවන වාර්තා පදනම් විරහිත බව කථානායක මාධ්‍ය අංශය නිවේදනය කරයි. කථානායකවරයා හෙට දිනයේදී සුපුරුදු පරිදි රාජකාරී කටයුතු සඳහා වාර්තා කරන බවද එම නිවේදනයේ දැක්වෙයි. Facebook Twitter Google+ Recommended Articles