කතරගමදී කාවාඩි නැටූ කාන්තාවක් හදිසියේ මිය යයි


මිනුවන්ගොඩ සිට පැමිණි  කාන්තාවක් කතරගම පුදබිමේ  දී කාවාඩි නටමින් සිටිය දිි රෝගි තත්ත්වයක් මත මිය යන ලදි.

ඊයේ (26) වැනි දින රාත්‍රි  08 පමණ ෙමෙම කාන්තාව‍ෙකාවාඩිනටමින් දේවාල ප්‍රධාන වහල්කඩ අභියසට එමින් සිටිය දිි ඇදවැටි මිය යන ලදි.

මිය ගිය කත නන්දනි මොහොමඩ්  (61) අංක 40 විජයමාවත මැද මුල්ල  මිනුවන්ගොඩ ලිපිනයේ පදිංචි අයකි.

ඇයගේ  මළ සිරුර  කතරගම  මුළික රෝහලේ   මරණ  පරික්ෂණය  සදහා තබන ලදි



Recommended Articles