කතරගම පෙරහරේ ලස්සන බලන්න ඇවිත් කතරගම අවලස්සන කරලා


ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයට  පැමිණි බැතිමතුන්  විසින්  පරිසරයට  හානි කර වු ද්‍රව්‍ය  විශාල ලෙස  මුදා හැර තිබේ .

කතරගම  සොබා  පරිසර තුරැණු සමාජයේ  ප්‍රධානි  අනුර දිසානායක  මහතා සදහන් කලේ  ප්ලාස්ටික්  බෝතල්  සහ පොලතින් ක්‍රිලෝ 2500 ක් පමණ  පසුගිය 06 වැනි දින සිට පුජා භුමියේ  තිබි එකතු  කල බවයි .

පරිසරය   පිරිසිදු  තබා  ගන්නා  ලෙස දැක්විම්. සහ  ශබ්ද විකාශන  තුලින්  බැතිමතුන්  දැණුවත්  කල ද එම  ක්‍රියා  බීරි අලින්ට  විිනා ගැසු පරිදි  විි ඇත.

පසුව  වසරේ  දිි  ප්ලාස්ටික්  සහ ඉටු කෙළ වැනි ද්‍රව්‍ය ක්‍රිලේ 7000 ක් පවන පරිසරයට  මුදා හැර තිබු  බව සොබා පරිසර තුරැණු  සමාජයේ ප්‍රධානි  අනුව  දිසානායක  මහතා සදහන් කරන ලදිි .

කතරගම  සන්දිම දේවප්‍රිය



Recommended Articles